
featureNews

ගාල්ල ආශ්‍රිත මුහුදේ බස් රථ ගිල්වයි.
ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් ඊයේ (27) දිනයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී. මෙමගින් ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන්…

Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වෙයි.
ෆයිසර් එන්නත්කරණය ආරම්භ වූ දා සිට මිලියන 1.2 ක පිරිසක් යොදා ගනිමින් කළ අධ්‍යයනයකින් Covid-19 වෛරසය සඳහා Pfizer Biotech එන්නත 94% ක් ඵලදායී බව තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබාදීම හරහා කොරෝනා රෝග ලක්ෂණවලින් ආරක්ෂා වීම සඳහා 57% ක ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව ලොව පුරා…

පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දින අදයි.
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙන අතර සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි වේ. නවම් පුන් පොහෝ දිනට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බෞද්ධයින් සඳහා විශේෂ…

2021 පළමු පාසල් වාරයේ පළමු අදියර අද අවසන් – දෙවන අදියර ආරම්භය මාර්තු මස 15 වන සඳුදා
2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අද (25) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන…

(PET) ප්ලාස්ටික් බෝතල් මඟින් ජනතාවට මුදල් ඉපැයීමට අවස්ථාවක්
මධ්‍යම පළාත් සභාවේ එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණ නව ව්‍යාපෘතියක් ආරම්භකර ඇත. ඒ අනුව සොලිඩේට් පුද්ගලික ආයතනයේ සම්බන්ධීකරණය යටතේ විදේශීය ආයතනයන්ගේද සහයෝගය මත ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතන, පාසැල් සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගනිමින් ඉවතලන PET බෝතල් බේල් මැෂින් මගින් සකස් කර නැවත ව්‍යාපෘති…

මාර්තු 03 වනදා සිට රුපියල් 20 නව කාසියක් ජනතාව අතර සංසරණයට
අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති…

මිනිසුන් සෑදෙන තවත් වෛරසයක් පිළිබඳ රුසියාව විසින් අනාවරණය කරයි .
කුරුළු උණ රෝගයක් වන H5N8 කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාව විසින් වාර්තා කර තිබේ. ඒ අනුව H5N8 වෛරසය කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය බව පළමුවරට රුසියාව විසින් වාර්තා කර තිබේ. ගිය වසරේ දෙසැම්බරයේ රුසියාවේ දකුණු දිග කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බව රුසියාව විසින් තහවුරු කර…

මියන්මාර කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවයේ දී හිසට වෙඩි වැදුනු කාන්තාව මිය යයි – බලධාරීන් නඩුවක් විභාග කරන බව පවසයි.
පසුගිය සතියේ මියන්මාරයේ පැවති කුමන්ත්‍රණ විරෝධී පෙලපාලිවලින් මියගිය පළමු විරෝධතාකාරිය බවට තරුණියක් පත්ව තිබේ. මියා ට්වේ ට්වේ කයිං වන ඇය ඉකුත් සතියේ අඟහරුවාදා (09) දින පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තැත් කිරීමේදී හිසට වෙඩි වැදී තුවාල ලැබීය. එය සිදුවී ඇත්තේ ඇගේ 20 වන උපන්දිනයට දින දෙකකට පෙරය. මේ අනුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඇය ඊයේ (20)…

නාසා හි පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ.
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව අද (19) අළුයම ගොඩබස්වා තිබේ. ඒ මෙරට වේලාවෙන් අද (19) අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කර ඇත. අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක…

UAE අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය අලුත් කරයි – හෝප් මෙහෙයුමේ අඟහරුගේ පළමු ඡායාරූපය පෘථිවියට එවයි.
එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී (14) ප්‍රසිද්ධියට පත් කර තිබේ. අඟහරුවාදා (16) අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂයකට ඇතුළු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ යානයක් අඟහරුවෙත යැවූ ඉතිහාසයේ පළමු අරාබි රට බවට පත්වීමට හැකි විය. මෙම පළමු ඡායාරූපය…