මීට වසර 5,000 කට පමණ පෙර තිබූ බවට සැක කෙරෙන ලොව පැරණිතම මහා පරිමාණ බියර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඊජිප්තුවෙන් සොයා ගනී..

වසර 5,000 කට වඩා පැරණි යැයි විශ්වාස කරන නර්මර් රජුගේ යුගය දක්වා දිවෙන මහා පරිමාණ බීර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් දකුණු ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන බවට වාර්තා වේ. පේළි දෙකකින් සකස් කර ඇති මැටි භාජන 40 ක් පමණ අඩංගු මෙම බීර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සොහාග් හි උතුරු ඇබිඩෝස් හි දී ඊජිප්තු-ඇමරිකානු කණ්ඩායමක් විසින් සොයා…

Read More

සිනමාවේදී ජී ඩී එල් පෙරේරා දැයෙන් සමුගනී…

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නාටක රචකයකු වූ පී. ඩී.එල්. පෙරේරා මහතා එංගලන්තයේදී ඊයේ (14) අභාවප්‍රාප්ත විය. මිය යනවිට 85 වැනි වියේ පසු වූ ඒ මහතා දහසක් ‘සිතුවිලි’, ‘සාමා’, “රෝමියෝ ජුලියට් කතාවක්”, “හොරා පොලිස්”, “ඉගිලෙන කුරුල්ලෝ ” හා දුර ගිය ගමනක් යන සිංහල චිත්‍රපට ද Petter of the Elephants (1980) හා Winners And LOSERS (1986) යන…

Read More

චීනය අඟහරු මෙහෙයුමයක් දියත් කරයි – ටියැන්වෙන් -1 අභ්‍යවකාශ යානය කක්ෂයට ඇතුල් වේ.

චීනය තම අගහරු මෙහෙයුම වන ටියැන්වෙන් -1 අඟහරු වටා කක්ෂගත කර ඇති බව BBC පුවත් සේවය පෙරේදා (10) වාර්තා කළේය. ඒ අනුව රතු ග්‍රහයා හෙවත් අඟහරු කක්ෂය වෙත අභ්‍යවකාශ යානයක් ලබා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙය වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම ජයග්‍රහණය අත්කර දිනකට පෙර පැමිණියේය ටොන් පහක අභ්‍යවකාශ යානා තොගය කක්ෂීය…

Read More

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් – දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ඊයේ (12) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි. ඒ අනුව දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහළු අක්‍රීය වීම සිදුවන නිසා…

Read More

සාමාන්‍ය පෙළ විභාගය විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාත් පාසල් ආරම්භ කිරීමට තීරණය කෙරේ – මාර්තු 15 පාසල් ආරම්භය වේ.

පළමු ශ්‍රේණියේ සිට බස්නාහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල පාසල් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව,සාමාන්‍යපෙළ විභාගය අවසන්වීමෙන් පසු මාර්තු 15 දින ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මාර්තු 01 දා සිට 11 වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මාර්තු 15…

Read More

ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකය අධිවේගී මාර්ගයට බිලිවන ලකුණු? – පරිසරවේදීන් චෝදනා කරයි.

ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ පිහිටි වන ලැහැබකින් හමුවූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ නම් ගස පිහිටා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේය. ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ මෙම ශාකය ඊයේ (08) දිනයේ මාර්ග සංවර්ධනයේදී එම ගස ඉවත් කිරීමට යන බවට සැලවීමත් සමග ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීමෙන් එය…

Read More

දේශීය සිනමාව නඟාසිටුවීමට රජයෙන් සහන

ඊයේ (08) පස්වරුවේ චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය. ඒ දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. ඒ අනුව දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව හිමිව…

Read More

ලොවම ලෙඩ කරන ලොවටම පිළිලයක් වී තිබෙන ප්ලාස්ටික්

වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතී­යික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය. “මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක්…

Read More

කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-08) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 05 යි

අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියළුම දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 245 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 214…

Read More

කොවිඩ් හමුවේ දියවැඩියා අභියෝගය ජයගන්නේ කෙලෙසද?

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත. මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14…

Read More