ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී. ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ…

Read More

කෝවිෂීල්ඩ් එන්නත කියන්නේ මොකක්ද? අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද?

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස ගිය මාසයේ (28 ) දින අප රටට ලැබුණු අතර එම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් (CoviShield) යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතකි. ඊට පසු දින (29) සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca කෝවිෂීල්ඩ් නම් වන එන්නත…

Read More

දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් වැඩ අරඹයි.

දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් ඊයේ (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ. කිලෝ මීටර් 28කින් යුත් මෙම උමග වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙය ඉදි කෙරේ. මෙය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම…

Read More