Headlines

    මැලේසියාව LOCKDOWN…

    Covid -19 වසංගත තත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට (Lockdown) කිරීමට මැලේසියා බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව  රැස්වීම්, ප්‍රාන්ත අතර සහ  දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්  තහනම් වන බව ද අධ්‍යාපනික ආයතන සියල්ල ද වසා දැමීටම ද නියෝග කර ඇති බව ද මැලේසියානු  අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ආර්ථික…

    Read More

    දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි..

    දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර , ඌව නැගෙනහිර පළාත්වලත් ගාල්ල , මාතර ,පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව එම පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි පවතින…

    Read More

    මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ඉක්මවයි – ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,672 හදුනා ගැනේ..

    මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ගෙවුණු (09) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 2,672 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව පළමු වරට ඉක්මවා…

    Read More

    ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 09ක් ජූලි මාසයේදී..

    ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 09ක් එළඹෙන ජූලි මාසයේදී දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය. ඒ අනුව ඒ සඳහා වන සාකච්ඡා සාර්ථක වූ බවත් එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට ලෝක බැංකුව එකඟ වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මේ අතර කොළඹ…

    Read More

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, අංගම්මන ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බල ප්‍රදේශයේ, ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර කටාන පොලිස් බල ප්‍රදේශයේ, KC සිල්වා ග්‍රාම…

    Read More

    අද දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

    දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සබරගමුව මධ්‍යම බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද…

    Read More

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි..

    දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ (08) දිනයේ දී වාර්තා විය. ඒ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු හා කාන්තාවන් 06 දෙනෙක් සමඟ කොරෝනා මරණ 22 ක් ඊයේ (08) වාර්තා වීමත් සමඟය. එලෙස මියගොස් ඇත්තේ, රාගම, කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල , අගලවත්ත…

    Read More

    ලෝක මවුවරුන්ගෙන් දිනය අදයි – ගර්භනී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක් ..

    ලෝක මවුවරුන්ගේ දිනය අද (09) දිනට යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවන ඉරිදා ලෝක මවුවරුන්ගේ දිනය සමරන අතර එනිසා එයට නිශ්චිත දිනයක් නොමැත. මේ වසරේ එය මැයි 9 වන දින සමරනු ඇති අතර ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය 2021: මව්වරුන්ට ගෞරව දැක්වීමේ දිනයක් ලෙස ලොව පුරා සමරනු ලැබේ. “හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ…

    Read More

    අද රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමග වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    අද (08) රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. එහි දී ඇතැම්…

    Read More

    පළමු වරට මෙරටින් ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු හමුවෙයි – චීන කොරෝනා මර්දන එන්නත ලබා දීම අද..

    පළමු වරට මෙරටින් ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය ප්‍රකාශ කළේය. මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බව තොරතුරු වාර්තා…

    Read More