Headlines

    පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදී ඇත. බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවන්නේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයකය. ඒ චූලෝදර සහ මහෝදර යන නා රජ දෙදෙනා අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම සඳහාය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවේ අද වැනි පුන් පොහොය දිනක…

    Read More

    බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා..

    ඉන්දීය බොලිවුඩ් ජනප්‍රිය සිනමා ශිල්පීන් 22 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී අමීර් ඛාන්, අර්ජුන් රම්පාල්, රන්බීන් කපූර්, ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, අක්ෂේ කුමාර්, මනෝජ් බජ්පායි, රවීනා තණ්ඩන් සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද, මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ. ඉන්දීය…

    Read More

    කොළඹ ආසාදිතයින් ඉහළට – සියලු රාජ්‍ය හා පෞද්ගලික උත්සව නවතී..

    අද (25) දින සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව  ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත….

    Read More

    එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම – ජනපති අවධාරණය කරයි..

    මෙරට පවතින කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. නිවේදනයේ වැඩිදුරටත්…

    Read More

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක ඉක්ම වූ තද වැසි..

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (24) දින මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ඒ අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකඳුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104 කි. තව ද ඊයේ (23) ගාල්ල…

    Read More

    ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට..

    ක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කළේය. ඒ අනුව මහාරාෂ්ටයේ නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බව ඉන්දීය වාර්තා අනාවරණ කළ අතර එම එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 ක් බව සඳහන් වේ. ඊයේ (23) දිනයේ දී ඉන්දියාවේ…

    Read More

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට..

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සෙසු පළාත් වලට සාපේක්ශව වැඩි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය. මේ අනුව කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ…

    Read More

    ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් අර්බුදයක..

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට අනෙකුත් රෝහල්වල ද පවතින ඔක්සිජන්…

    Read More

    මියන්මාරයේ දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් හෙට දිවයිනට..

    පසුගිය දා මියන්මාරයේ දී අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා හෙට (24) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව හෙට (24) දින මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරුව දක්වා සිංගප්පූරුවට අයත් Q761 යානයෙන් මෙම ධිවරයන් පිරිස රැගෙන එන අතර සිංගප්පූරුවේ සිට Q 468 දරන සිංගප්පූරුවට අයත් ගුවන් යානයෙන්…

    Read More

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ- යුද හමුදාපති..

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා, සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, එළඹෙන…

    Read More