Headlines

    තව තවත් අවප්‍රමණ වන රුපියල..

    රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී. තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි…

    Read More

    රොෂාන් අබේසුන්දරට උසස්වීමක්..

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක රොෂාන් අබේසුන්දර මහතාට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2021 04 15 වන දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම අද (15) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය. ඒ, පසුගිය (11) වැනිදා ඔහු නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වීම හේතුවෙනි. ශ්‍රී…

    Read More

    පැය 24 තුළ රිය අනතුරු මරණ 14ක් – බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට..

    ගත වූ පැය 24ක කාලය මෙරට තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වන අතර සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අනුව අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල…

    Read More

    අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ..

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද ඊයේ (13) නිකුත් කර ඇත. රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්‍යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය…

    Read More

    අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය..

    සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය , මනා සෞඛ්‍ය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියායි. ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය, “නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි. පසුගිය වසරේ අවුරුදු…

    Read More

    ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!..

    ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අභියෝග ජය ගැනීමට හැකි නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මේ අලුත් අවුරුද්දේ අපේ පළමු ප්‍රාර්ථනයයි. ලක්වාසී ජනයා මෙවර අලුත් අවුරුද්ද පිලිගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් හුදී ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත් භාවය ප්‍රාර්ථනා කිරීමයි. බක් මාසයේ උදාවත් සමග ගහකොළ පරිසරය පවා අවුරුද්දට සැරසෙන…

    Read More

    දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ රියැදුරු ඇතුළු තරුණයින් 05 දෙනා අත්අඩංගුවට..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ඇතුළු මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. පොලීසිය සඳහන් කළේ, දාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල්…

    Read More

    ශ්‍රි ලංකාවේ නම බබළවන්නට රොෂාන් අබේසුන්දරගෙන් නව වාර්තා..

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ (11) නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ඔහු තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට කිලෝමීටර 59යි මීටර් 300ක දුරක් පැය 28යි විනාඩි 19යි තත්පර 43ක පැමිණෙමිනි. රොෂාන් අබේසුන්දර ඊයේ (11) බිඳ දැමුවේ 1971 වසරේදී කුමාර් ආනන්දන් කිලෝ මීටර 59යි දශම 3ක…

    Read More

    රු. 5000 දීමනාව අද සිට..

    සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) සිට ලබා දීම ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ කිසිදු ගැටලුවකින් තොරව රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහි දී වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන…

    Read More

    රාජ්‍ය සේවකයින්ට අද විශේෂ නිවාඩු..

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට අද (12) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත. මෙම විශේෂ රජයේ නිවාඩුව ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ලබා දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, අද රජයේ නිවාඩු දිනයක් වුව ද සියලු…

    Read More