
Gossips

පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන 17 වැනිදා..
එංගලන්ත දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද නියමිත බව රාජකීය නිලධාරීන් සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,…

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අද..
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය වන පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරිමේ චාරිත්‍රය අද(12) යෙදී තිබේ. ඒ අනුව පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ, දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය යෙදීම මැනවී යන්නයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය එළඹෙන සඳුදා දිනය (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, ජනතාවට සිය කටයුතු පහසු කරගැනීම සඳහා මෙලෙස නාරාහේන්පිට…

සමෘද්ධි සහ අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක් – දීමනාව ලබන 12 ,13 දිනවල සමෘද්ධි බැංකු මගින්..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි – අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?..
බ්‍රිතාන්‍ය මහ රැජිණ වන වැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී ඇත. ඒ අනුව එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම අද (10) සිදු කරන ලදී. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණු අතර එඩින්බරෝ, කාඩිෆ් සහ බෙල්ෆාස්ට් ඇතුළු නගර කේන්ද්‍ර…

කැරොලයින් ජූරි කිරුළ අත්හරී..
2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තමා ජයග්‍රහණය කළ කිරුළ අත්හැරීමට තීරණය කළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ පසුගියදා පැවති 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධියෙන් පසුවය. එම නිවේදනයේ ඇය සඳහන් කරන්නේ, 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය…

උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශ කෙරේ..
එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන මේ වසරේ ම ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන…

ඩෙන්මාර්ක කොරෝනා ප්‍රභේදය ආසාදිත තිදෙනෙකු කොළඹින් – ඊයේ ගම්පහින් ආසාදිතයින් දෙදෙනෙක් පමණයි..
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 221 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 31 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 190 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

හොර පාරෙන් රට පනින්න හැදූ 20 කට වැඩ වරදී..
නීතිවිරෝධීව ලෙස මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදාව ප්‍රකාශ කළේ, සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවටගත් බවයි. මෙහිදී අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 14 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු…

අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ සංවිධාන 11ක් තහනම්..
න්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, 1 – එක්සත් තව්හිද් ජමාත් – UTJ2 – සිලෝන් තව්හිද් ජමාත් – CTJ3 – ශ්‍රී ලංකා තව්හිද් ජමාත් – SLTJ4 – සමස්ත ලංකා තව්හිද් ජමාත් – ACTJ5 – ජයමිතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා – JASM6 – දාරුල්…