
Gossips

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 177 යි මරණ 02 යි..
අද දින (07) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 177 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 158 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

රන්ජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි – රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට ?..
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහි දී පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය…

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 159 යි මරණ 05 යි..
අද දින (06) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 159 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 137 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

දිස්ත්‍රික්ක 08 කට අද වැසි රහිත උණුසුම් කාලගුණයක්..
අද (06) දින මුලතිව්, වව්නියාව, මන්නාරම, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම ,මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට වැසි රහිත දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ලබයි. ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව…

ෆාම් ඔයිල් ආනයනය තහනම්..
මෙරටට ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) දිනයේ දී ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම…

රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..
ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

දිස්ත්‍රික්ක 10කට අද වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ, දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස වැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරේ, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා,…

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 141 යි මරණ 02 යි..
අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 141 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 122 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

මෙරට සිටින චීන ජාතිකයින්ට එන්නත් දීම අද සිට..
චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් (Sinopharm) කොරෝනා මර්දන එන්නත ලබාදීම අද (05) දිනයේ සිට සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. ඒ යටතේ ප්‍රථමයෙන් මෙරට සේවය සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට සඳහා එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය. ඒ අනුව අද දිනයේ දී කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී මෙම කොරෝනා…

ජාතික අලුත් සහල් මංගල්‍යය..
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (04) පෙරවරුවේ දී පැවැත්වුණි. ඒ, 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට ජනාධිපතිතුමා අතින් අලුත් සහල් පිරවීම සිදු කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේය. තව ද ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පූජාකරන…