
Gossips

ලොවපුරා කිතුණුවන්ගේ ශුද්ධ වූ මහ සිකුරාදා දිනය අදයි..
ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අද (02) දිනට යෙදී තිබේ. අද (02) දිනයේ දී ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් සිදු කරනු ලබනු ඇත. ඒ අනුව ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය…

අවුරුදු සහන මල්ලේ බඩු ලැයිස්තුව..
සතොස අලෙවිසල් හරහා අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම දීප ව්‍යප්තව අද (01) සිට සිදු කෙරේ. ඒ අනුව පහත භාණ්ඩ එම ලයිස්තුව සඳහා ඇතුලත් කර ඇත. පරිප්පු 1Kgතේ කොළ 100 gසෝයාමීට් පැකට් 1යිසුදු කැකුළු 1Kgරතු කැකුළු 1Kgලුණු පැකට් 1යි1Kgපාන් පිටි 1Kgහාල්මැස්සො 250 gකෑලි මිරිස් 100 gනාඩු සහල් කිලෝ 1Kgසුදු සීනි කිලෝ…

අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස රජය විසින් ජනතාවගෙන් ඉල්ලයි..
වසංගත රෝග විද්‍යා ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේ, අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒ්කරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස ද ඒ ලෙස කටයුතු කළ හොත් කොවිඩ් නව රැල්ලක් ඇති වීම වැළැක්විය නොවිය හැකි බවයි. ඒ අද දින (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය….

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ආසාදිතයින් අතර විදේශිකයෙකුත්..
අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 264 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි ආසාදිතයින් 244 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින්…

පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ අරඹයි..
කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් පසුගිය (30) වන දින ඇරඹීය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැළ මිලියන 20ක් සිටුවීමේ මෙම වැඩසටහනට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා දින 11ක් පුරාවට මුළු දුර කි.මී. 712 කට විවිධ ස්ථානවල සංකේතාත්මකව පැල සිටුවන පාපැදි සවාරියක් ද එදින (30) ආරම්භ විී ඇත….

රුපියල තව තවත් බාල්දුවේ..
ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි. තව ද එහි ගැනුම් මිල…

චීනෙන් පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 අද දිවයිනට..
චීන රජය විසින් ප්‍රදානය කළ සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගෙන යානය අද (31) පෙ.ව 11.28 බණ්ඩාරනායක අන්තර්ජාතික…

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05ක් මෙරට නිෂ්පාදනය අද සිට තහනම් කෙරේ..
මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05ක් අද (31) සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එහිදී එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන)…

වඳ මදුරුවන් ලක්ෂයක් සමාජයට..
ඩෙංගු මර්දනය වෙනුවෙන් අද (30) සිට දින 03 ක කාලයක් ලංකාව පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව බස්නාහිර පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29ක එම වැඩසටහන අද සිට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 4700 ක් වාර්තා…

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 215 යි මරණ 05 යි..
අද දින (30) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 215 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 49 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 166 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (29) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…