
Gossips

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නැවතත් කොවිඩ් රෝගීන් – කොවිඩ් තුන්වන රැල්ලක් පිළිබඳ PHIලා අනතුරු අඟවයි..
ඊයේ (12) දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණ මඟින් එම වෙළඳ කලාපයේ පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. මේ වන විට නව ආසාදතයින් 69 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී…

ලෝක ග්ලෝකෝමා දිනය අදයි..
සෑම වසරකම මාර්තු මස 12 වනදාට ලෝක ග්ලෝකෝමා දිනය යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. ඒ අනුව මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න යනුවෙනි. ග්කෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. ඒ…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
මෙරට සීනි බදු වංචාවේ වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව මෙරටට ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-12) – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 05 යි
අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 292 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

පළාත් කිහිපයකට වැසි සමග අකුණු – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද (11) සවස් කාලයේ සිට මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි. මෙහි දී එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරේය. කෙසේ වෙතත් අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත…

කොහුවලදී මෝටර් රථයක පිළිස්සුණු මළ සිරුරක් – මළ සිරුර ව්‍යාපාරිකයෙක්ගේ..
ඊයේ (10) රාත්‍රී 11.30 ට පමණ කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් R වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබිණ. එහි දී අදාල මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එලෙස මියගොස් ඇත්තේ 33…

අඛණ්ඩව තුන්වන දිනටත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගම්පහින් – ඊයේ ආසාදිතයින් 342 යි මරණ 04 යි
අද දින (11) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 342 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 42 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 300 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (10) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

මහා ශිව රාත්‍රී දිනය අදයි..
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (11) දිනට යෙදී තිබේ. ඒ අනුව ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අද (11) රාත්‍රියේ දී මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි. හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රීය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය…

වතු සේවකයින්ගේ දෛනික වැටුප රු.1000 දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
වතු සේවකයිගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මාර්තු මස 05 වැනිදා සිට එම තීරණය බල පැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට මෙම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත්…

ගම්පහ කොරෝනා ආසාදිතයිගේ ඉහළ යෑමක් – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 04 යි
අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 288 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…