
Gossips

කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා “රේවත” අවසන් ගමන් යයි..
අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේබඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කලා – බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ “රේවත“ නැමැති ඇතා මියගොස් ඇති බව වාර්තා වේ. බොහෝ දෙනාගේම නෙතට කඳුළක් එක් කළ මෙම ඇතා කලා – බලලු වැව රක්ෂිතයේ ආඩම්බරකාරයා යන විරුධාවලියෙන් ද හදුන්වනු ලැබීය. ගනේවල්පොල වනජීවි නිලධාරීන් පැවසුවේ මෙම “රේවත“ ඇතා මියයන විට අවුරුදු 50…

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් – මෙවර විභාගයට කොරෝනා අසාදිත සිසුන් 56 ක් ලියලා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත වේ. පසුගිය මාර්තු පළමු දින ආරම්භ කෙරුණු සාමාන්‍ය පෙළ විභාගය දින 9 ක් පුරා දීපව්‍යප්තව මධ්‍යස්ථාන 4513 ක දී පැවැත්විණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටි අතර කොරෝනා ආසාදිතව සිටි සිසු සිසුවියන් 56 දෙනෙකු පෙනී සිට ඇති බව…

බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී වේ..
ලබන මාර්තු 15 දින බස්හිරහැර දිවයිනේ අනෙකුත් පාසල් වල සියළුම ශ්‍රේණි නැවත ආරම්භ වන අතර බස්නාහිර පළාතේ පමණක් ලබන මාර්තු 15 දින ශ්‍රේණි 3ක් පමණක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි පමණක් ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වේ….

මරා දැමූ තරුණියගේ DNA වාර්තා නිකුත් වේ – මළ සිරුර කුරුවිට තරුණියගේම බව තහවුරු වේ.
පිටකොටුව වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුරේ DNA පරීක්ෂණ වාර්ත නිකුත් වී ඇති අතර එම සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි 30 හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. පසුගිය මාර්තු මස 1 වන දින ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය…

පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිද විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වේ..
ඊයේ (08) කාන්තා දිනය දා විශිෂ්ඨ කාන්තාවකගේ නික්මයාම සිදුවුනි. ඒ හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන ඩබ්ලිව්.ඩී. පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වූ විමලා අමරදේව මහත්මියයි. මිය යන විට 87 වන වියේ පසු වූ ඇය හෘදයාබාධය තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඇය වෘත්තියෙන් ජන ගායන හා නාර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇත. ඇය…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-09) – ඊයේ ආසාදිතයින් 344 යි මරණ 05 යි
අද දින (09) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 344 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 10 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 334 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (08) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් අනතුරු ඇඟවීමක්..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2020) එළඹෙන 10 වන අවසන් වීමට නියමිත වේ. මෙහිදී විභාගය අවසන්වීමෙන් පසුව සිසුන්ට සාමකාමීව විසිර යන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙන අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන්වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවලදී හෝ එම පරිශ්‍ර තුළදී කළහකාරී ලෙස හැසිරුණහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-08) – ඊයේ ආසාදිතයින් 359 යි මරණ 05 යි
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 337 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..
110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ ‘රටකි – දැයකි – ලොවකි’ නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි. කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ – සාධාරණය ඉටු වනතුරු විරෝධය දිගටම..
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ. තවද අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21…