
Gossips

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-07) – ඊයේ ආසාදිතයින් 376 යි මරණ 04 යි
අද දින (07) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 376 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 360 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (06) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට – එන්නත් වයස 60ට වැඩි පුද්ගලයින්ට..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟින් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය අද (07) අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගයේ එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික…

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් -19 එන්නත ලබා ගනී..
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(06) දින පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් (covishield) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇත. එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි වී ඇත. තවද ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගෙන ඇති…

ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි..
ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම ඊයේ (05) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙවර ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීමයි. ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුමට සමඟාමීව ඊයේ දින (05) දී, ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-06) – ඊයේ ආසාදිතයින් 350 යි මරණ 04 යි
අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 338 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගය අනිද්දා දිවයිනට..
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVAX පහසුකම යටතේ රටවල් වලට ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා එන්නත් තොගයේ පළමු කොටස අනිද්දා මෙරටට ලැබීමට නියමිතව බව වාර්තා වේ. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 1.44 න් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. අප රටේ කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් අවදානම් ප්‍රදේශවල…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දැයෙන් සමු ගනී..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අද (05) උදෑසන කරපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රුධිර පිළිකාවක් හේතුවෙන් ඒ මහතා මියගොස් තිබේ. මිය යන විට ඔහු වයස 60 වියේ පසු වූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙක්, පුවත්පත් කතෘවරයෙකු හා රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකුද විය. අවසන් වරට ඔහු සිරස/ එම්ටීවි මාධ්‍යජාලයේ කටයුතු කර ඇත. ඒ මහතා 2006-2007 වසරේ ඩේලි නිවුස් පුවත්පතෙහි…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-05) – ඊයේ ආසාදිතයින් 384 යි මරණ 05 යි
අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 351 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

ශ්‍රී ලංකාවේ පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ..
ශ්‍රී ලංකාවේ පළමු LNG හෙවත් ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් අද (05) පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ප්‍රදේශයේදි ආරම්භ විය. මෙම බලාගාරය සඳහා ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40 ක් බව වාර්තා වේ. ඒ අනුව මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාර මගින් මෙගාවෝට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව…

බුත්තල SI ගේ සම්පූර්ණ ලියුම…
පසුගිය දා (01) පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධව සැකකාර බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඊයේ (03) දින සියදිවි හානිකර තිබියෙදී පොලිස්සියට හමු විය. ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියුමක් ලියා තබා ගොස් ඇති අතර…