
Gossips

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-23) – ඊයේ ආසාදිතයින් 519 යි මරණ 10 යි
අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන ඉතිරි ආසාදිතයින් 518 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

මිනිසුන් සෑදෙන තවත් වෛරසයක් පිළිබඳ රුසියාව විසින් අනාවරණය කරයි .
කුරුළු උණ රෝගයක් වන H5N8 කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාව විසින් වාර්තා කර තිබේ. ඒ අනුව H5N8 වෛරසය කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය බව පළමුවරට රුසියාව විසින් වාර්තා කර තිබේ. ගිය වසරේ දෙසැම්බරයේ රුසියාවේ දකුණු දිග කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බව රුසියාව විසින් තහවුරු කර…

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-21) – ඊයේ ආසාදිතයින් 543 යි මරණ 02 යි
අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 543 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 15 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 528 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

පාකිස්ථාන අගමැති ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව 2021 පෙබරවාරි 23-24 දිනවල දී ඒ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වේ. එහි දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…

මියන්මාර කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවයේ දී හිසට වෙඩි වැදුනු කාන්තාව මිය යයි – බලධාරීන් නඩුවක් විභාග කරන බව පවසයි.
පසුගිය සතියේ මියන්මාරයේ පැවති කුමන්ත්‍රණ විරෝධී පෙලපාලිවලින් මියගිය පළමු විරෝධතාකාරිය බවට තරුණියක් පත්ව තිබේ. මියා ට්වේ ට්වේ කයිං වන ඇය ඉකුත් සතියේ අඟහරුවාදා (09) දින පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට තැත් කිරීමේදී හිසට වෙඩි වැදී තුවාල ලැබීය. එය සිදුවී ඇත්තේ ඇගේ 20 වන උපන්දිනයට දින දෙකකට පෙරය. මේ අනුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඇය ඊයේ (20)…

ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 150ක් සැපයෙන නව සූර්ය විදුලි බලාගාර 20ක් – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොල 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ඉදිකරීමට බලාපොරොත්තු වන මෙම බලාගාර ඉදිකිරීම තුළින් ජාතික විදුලිබල…

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද පැය 16ක ජල කප්පාදුවක් – හෙට දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් කොටිකාවත්ත, මුල්ලේරියාව…

නාසා හි පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ.
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව අද (19) අළුයම ගොඩබස්වා තිබේ. ඒ මෙරට වේලාවෙන් අද (19) අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කර ඇත. අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක…

ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ. ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු ගුවන් ගමන් අක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිට වූ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය නැවතත් අද…

දිවයිනේ සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩපිළිවලක්
Q.I.B විශ්වවිද්‍යාලය මගින් දිවයින පුරා පිහිටි පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව පාසල් සඳහා ලබාදෙන එම උපකරණ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා දැනුවත් කිරීම හා එම උපකරණ සංකේතාත්මකව අමාත්‍යවරයා…