Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-19) – වයස අවුරුදු 20 කාන්තාවකුත් මියයි (ඊයේ ආසාදිතයින් 514 යි මරණ 08 යි)

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 13 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 501 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණීමට තිබූ තහනම වහාම ඉවතට – “අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න” ජනපති කියයි.

    බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-18) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ ඊයේ දිනයෙන් (ඊයේ ආසාදිතයින් 722 යි මරණ 13 යි)

    අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 9 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 713 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් ජනතා අයිතියට.

    කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊ‍යේ (17) දින පෙරවරුවේ විවෘත කෙරිණි. ඒ අනුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන අතරම දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර…

    Read More

    UAE අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය අලුත් කරයි – හෝප් මෙහෙයුමේ අඟහරුගේ පළමු ඡායාරූපය පෘථිවියට එවයි.

    එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී (14) ප්‍රසිද්ධියට පත් කර තිබේ. අඟහරුවාදා (16) අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂයකට ඇතුළු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ යානයක් අඟහරුවෙත යැවූ ඉතිහාසයේ පළමු අරාබි රට බවට පත්වීමට හැකි විය. මෙම පළමු ඡායාරූපය…

    Read More

    ජපන් රජය විසින් පොලිසියට පරිත්‍යාග කළ වාහන ඊයේ ජනපතිට භාරදෙයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් එම රථ වාහන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ…

    Read More

    කොළඹ ප්‍රදේශයේ ජනතාවට සීඝ්‍රයෙන් පැතිරෙන නව ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අංශ මගින් පණිවිඩයක්..

    කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බවයි. ඒ පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් කොවිඩ් -19 නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතිබැවින්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-17) – ඊයේ ආසාදිතයින් 756 යි මරණ 06 යි

    අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 172 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 168 ක්…

    Read More

    මීට වසර 5,000 කට පමණ පෙර තිබූ බවට සැක කෙරෙන ලොව පැරණිතම මහා පරිමාණ බියර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඊජිප්තුවෙන් සොයා ගනී..

    වසර 5,000 කට වඩා පැරණි යැයි විශ්වාස කරන නර්මර් රජුගේ යුගය දක්වා දිවෙන මහා පරිමාණ බීර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් දකුණු ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන බවට වාර්තා වේ. පේළි දෙකකින් සකස් කර ඇති මැටි භාජන 40 ක් පමණ අඩංගු මෙම බීර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සොහාග් හි උතුරු ඇබිඩෝස් හි දී ඊජිප්තු-ඇමරිකානු කණ්ඩායමක් විසින් සොයා…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-16) – ඊයේ ආසාදිතයින් 774 යි මරණ 06 යි

    අද දින (16) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 774 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (15) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 208 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 179 ක්…

    Read More