
Gossips

දේශීය සිනමාව නඟාසිටුවීමට රජයෙන් සහන
ඊයේ (08) පස්වරුවේ චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවිය. ඒ දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහාය. ඒ අනුව දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව හිමිව…

ලොවම ලෙඩ කරන ලොවටම පිළිලයක් වී තිබෙන ප්ලාස්ටික්
වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතීයික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය. “මයික්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක්…

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca කොවීෂීල්ඩ් එන්නත දීම අත්හිටුවයි.
දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබේ. ඒ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති හෙයිනි. එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇති අතර ඇස්ට්‍රා…

කොළඹ සහ ගම්පහ සම්පූණයෙන් විවෘත වේ – කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්–19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ඒ අනුව බොරැල්ල පූගොඩ මිනුවන්ගොඩ අම්බලන්තොට උප ප්‍රදේශ කිහිපයක් හුදෙකලාව ඉවත් කර ඇති අතර මෙ සමග අද (08) සිට කොළඹ…

කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-08) – ඊයේ ආසාදිතයින් 772 යි මරණ 05 යි
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 772 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියළුම දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 245 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 214…

කොවිඩ් හමුවේ දියවැඩියා අභියෝගය ජයගන්නේ කෙලෙසද?
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත. මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම හේතුවෙන් ඒම රෝගය පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14…

ලංකාවේ වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය, මියුරි සමරසිංහ දැයෙන් සමුගනී
ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ (06) සිය ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසු අතර අවසන් කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදින ලදී. ඇය මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ…

මියන්මාර හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට සිදු වූ පළමු විශාල වීදි විරෝධතා මධ්‍යයේ එරට හමුදාව විසින් මියන්මාරයේ වැසියන්ට අන්තර්ජාල ප්‍රවේශය අවහිර කරයි.
සඳුදා (01) කුමන්ත්‍රණයට එරෙහිව එරට විශාලතම රැලියට තවමත් දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා මියන්මාරයේ හමුදා පාලකයින් රටේ අන්තර්ජාලය වසා දමා තිබේ. කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයෙන් හමුදාව බලය ලබා ගත් දා සිට පළමු වීදි පෙලපාලිවලට දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධය දැක්වීම නිසා මියන්මාර බලධාරීන් ඊයේ (06) අන්තර්ජාල සම්බන්ධතාවය සීමා කර තවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි…

දළදා මාලිගා භූමියේ ඊයේ උණුසුම් තත්වයක් – ‘සිංහලයේ ධජය’ එසවීමට යමේදී පොලිස් විරෝධයක්
ඊයේ (04) පෙරවරුවේ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයක් විසින් ජාතික නිදහස් දිනය හේතුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ “සිංහලයේ ධජය” නම් වූ ධජය එසවීම සඳහා උත්සාහ කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගැනීමත් සමග දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය. ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන පූජ්‍ය මැදිරිගිරියේ සුකි නම්…

ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක්ගේ Neuralink සාර්ථකයිලු
ටෙස්ලා සමාගමේ හා ස්පේස් එක්සි හිමිකරු වන ලොව අංක එකේ ධනවතා , එලොන් මස්ක් 31 වන දින රාත්‍රියේ BBC හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා ආරම්භ කළ සමාගමක් වන නියුරලින්ක් විසින් වඳුරෙකු මනසින් වීඩියෝ ක්‍රීඩා කිරීමට පෙළ ගැසී ඇති බවයි. නියුරලින්ක් මගින් වඳුරාගේ හිස් කබලට පරිගණක චිපයක් දමා එය මොළයට සම්බන්ධ කිරීම සඳහා “කුඩා…