Headlines

    73 වන ජාතික නිදහස් සැමරුම් දිනය අදයි

    වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙනුයි. එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම…

    Read More

    73 ජාතික නිදහස් උත්සවය හෙට දිනයේ දී අභිමානවත්ව පැවැත්වීමට සියළු කටයුතු සූදානම් – අදත් කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

    73 වන නිදහස් දින සමරු උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් 73 පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල ආරම්භ වේ. වෙනත් වසර වලට සාපේක්ෂව අවම භට පිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් මෙවර නිදහස් දින ත්‍රිවිද…

    Read More

    සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.

    දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…

    Read More

    ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසදනය වී මිය ගිය පළමු වෛද්‍යවරයා – ගයාන් දන්තනාරායන

    රාගම මහ රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32 හැවිරිදි වෛද්‍යවරයෙකු ද කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරේය. කොළඹ, නුගේගොඩ ලයිසියම්  ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය…

    Read More

    ලෝක තෙත් බිම් දිනය අදයි

    සෑම වසරකම පෙබරවාරි 2 වන දින ලෝක තෙත්බිම් දිනය වන්නේ මිනිසුන් සහ අපේ පෘථිවිය සඳහා තෙත්බිම් වල වැදගත් භූමිකාව පිළිබඳව ගෝලීය දැනුවත් කිරීමකි. 1971 පෙබරවාරි 2 වන දින කැස්පියන් මුහුදේ වෙරළේ පිහිටි ඉරාන නගරයක් වන රැම්සාර් හි තෙත්බිම් පිළිබඳ සම්මුතිය සම්මත වූ දිනය ද මෙම දිනය සනිටුහන් කරයි. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම්…

    Read More

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් – නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක්

    සෞඛ්‍ය නීති නිසි අයුරින් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73වන ජාතික නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව නිදහස් සැමරුම් උළෙල පිළිබඳව පැහැදිළි කිරීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය. මෙවර උත්සවයට සහභාගී වන ආරාධිත අමුතතන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර…

    Read More

    කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-01) – ඊයේ ආසාදිතයින් 864 යි මරණ 03 යි.

    අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 864 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 837 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    වරාය වෘත්තිය සමිති සේවකයින් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක්

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (01) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. තව ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ (31) පස්වරුවේ රැස්වූ…

    Read More

    ශ්‍රී ලංකාව ලොව කොවිඩ් පාලනය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කරන හොඳම රටවල් අතර 10 වන ස්ථානයට

    ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්ය. මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය…

    Read More

    තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික්, සැෂේ පැකට් මාර්තු 31ක සිට තහනම් කර ගැසට් පත්‍රයක් රජය විසින් නිකුත් කරයි.

    ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් රජය විසින් නිකුත් කර තිබේ. යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි…

    Read More