ඉන්දියාවේ COVID-19 එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පස් දෙනෙකු මිය යයි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති. COVID-19 එන්නත් නිෂ්පාදනය වැඩි කිරීම සහ අනාගත වසංගත සඳහා සමාගම වඩා හොඳින් සූදානම් බව සහතික කිරීම සඳහා දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ලක් හරහා ගින්න හටගෙන තිබේ. COVID-19 එන්නත් නිපදවීමට ගින්නෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බව…

Read More

කොවිඩ් කඳවුරේ කුමාරිය….

දැරියක මල්වරවීම අතිශය ස්වාභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පමණක්මය.නමුත් කොවිඩ් කදවුරක තම මව සමග තනිව සිටි දැරියක මල්වරවීම.ඒකනන් මාරය.මාරම මාරය. එය සැබවින්ම සිදුවුවක්දැයි ඔබට සිතෙනු ඇත.අද කොවිඩ් කදවුරට මගුල් දවසකි.කදවුර භාර ප්‍රධාන වෛද්‍ය තුමියත්,මේට්‍රන් මහත්මියත් ගවුන් තොරන්නට දුවයි,හෙද නිලදාරි මහත්ම මහත්මින් ඇයව නැහැවිමට නැකැත් සැදිමට නැකත්කරැවන් සෙවිමට යුහුසුලුවය.ඒ අස්සේ මටද ඇමතුමකි ඒ Janaka Prasanna මල්ලිගෙන්ය.ඒ මල්ලි…

Read More

ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ

කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි. අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා…

Read More

දඹුල්ලේ 20යි.. කොළඹ 260යි.. ආණ්ඩුවේ ගජමිතුරැ ව්‍යාපාරික උගුලක්..

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කොළඹ ට රැගෙන එන එළවළු තොග ජනතවා අතර විකිණීම පොලීසිය යොදා වලක්වනවා. මාතලේ, දඹුල්ලේ අදත් එළවළු තොග…

Read More

ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..

කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් එම එන්නතක් ලබා ගත්තද එහි ප‍්‍රතිශක්තිකරණය රඳා පවතිනු ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කාලයකට පමණක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇතැයිද…

Read More

සදුදා ඇදිරි නීතිය ඉවතට..? මෙවර වෛරසය භයානකයි

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය එළඹෙන සදුදා දිනයෙන් පසු ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රට විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව උපදෙස් දී ඇතැයිද ඔහු කියා සිටියේය. සඳුදා පෙරවරු 5 වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව…

Read More

දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි පොකුරු රට පුරා හැදෙයිලු

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය…

Read More

පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..

පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි. ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත. කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු…

Read More

ආසාදිතයන් සමාජයෙන් සියල්ල උඩුයටිකුරු වෙයි මරණ ගණන ඉහල යයි

අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි. නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ…

Read More

වාසු-විමල්-උදය හදිසි මාධ්‍ය හමුවක් කැදවති…

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ඇති ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමේ වගන්තියට විරෝධය දක්වන පක්ෂවල නායකයන් විසින් මාධ්‍ය හමුව කැඳවා තිබේ. හෙට පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සදහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කිහිප…

Read More