
රාත්‍රී සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති…