
Hot News

දවසේ කොරෝනා වාර්තාව (2021-jan-21) – ඊයේ ආසාදිතයින් 770 යි මරණ 01 යි
අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 770 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 768 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.
Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි. ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන්…

දවසේ කොරෝනා වාර්තාව (2021-Jan-20) – ඊයේ ආසාදිතයින් 669 යි මරණ 03 යි
අද දින (20) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 660 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බව ජාතික කොරෝනා මර්ධන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

ලංකාවට එවන කොවිඩ් – 19 එන්නත් තොගය සූදානම් – ඉන්දියාව දන්වයි
ඉන්දීය දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරි සති හා මාස වලදී හවුල්කාර රටවල් සඳහා ඉන්දියාව විසින් කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට බදාදා (20) සිට ආධාර යටතේ කොවිඩ් -19 එන්නත ලබා දෙන බව ඉන්දියාව අඟහරුවාදා (19) නිවේදනය කළේය. එන්නත් සැපයීම සඳහා ශ්‍රී…

‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝව..
කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා ‘දේශීය පැණියක්’ නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ මහමෙවුනා…

ආචාර්ය නෝබර්ට් ජේ. මයර් මාව හැඳින්නුවේ මැෂින්ගන් ස්පීකර් කියල.මානව ශිෂ්ටාචාරයට ප‍්‍රබුද්ධතාව ගෙනාවෙ සාහිත්‍යයටත් වඩා නාට්‍ය හා සිනමාවයි.
රූපනයට ගැහැනියෙක් මිනහෙක් කරන්නත් පුළුවන්. – ජයන්ත චන්ද්‍රසිරි (ප‍්‍රවීන නාට්‍ය සහ සිනමාවේදී) ඇඳිරි නීතිය මධ්‍යයේ ගෙවී ගිය පසුගිය දෙසතිය, අපට කලාවේ සමහර දේ සහ සමහර පුද්ගලයන් පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹවූ කාලයක් විය. ඊට එක් හේතුවක් වූයේ සමහර කලාකරුවන්ගේ සමහර නිර්මාණ අපට යළි යළිත් දකින්නට ලැබීමය. ”දඬුබස්නාමානය”ඒ අතර එක් නිර්මාණයක් පමණක් නොවේ. එය තම ජීවිත…

මිනිස් රැකවරණය නොමැති කම්බිලි දේවතා අනුහස් ඇතිහඳපාන්විල පුරා විද්‍යා උරුමය
වැසි සමයේ පුරාවිද්‍යා බිම දුපතක් බවට පත්වේ ක‍්‍රි පූ දෙවන සියවසේ ඉදිකිරීම්වල නටඹුන් අනාරක්ෂිතවේ හඳපාන්විල ස්වාභාවික විල්ලූව හා බැඳි ජන ජීවිතය පිළිබඳ දෙසතියකට පෙර තැබූ සටහන ඔබේ මතකයේ ඇතැයි සිතමි. හඳපාන්විල විල්ලූව යනු වැසි කාලයේදී මහවැලි නදිය දෙගොඩ තලා යමින් පෝෂණය කරන සොබාදහම් මාතාව විසින් අපට පිරුණැමූ අපූර්ව සම්පතකි. ශ‍්‍රී ලංකා භූමිය සතු මුහුදු මට්ටමේ…

ජලගැලූම් නිම්න ජාතික උද්‍යානය දෙකඩ කර වැලි නිධි වලට ඉව ඇල්ලීම
2020/12/20 දිවයින ඉරිදා ලිපිය පීඩිත ජනතාවකට සංවර්ධනය යන වචනය පවා මිහිරිය. එවැනි විටෙක කූඨ පාලකයන් තම හිතැඟි ඉටුකර ගැනීමට තොරොම්බල් කරන ලාභම වචනය බවට පත්වන්නේද සංවර්ධනයයි. කලකදී නම් එය දේශපේ‍්‍රමී විය. නමුත් දැන් එය සංවර්ධනය වී ඇත. පීඩිතයන් ගොනාට ඇන්ඳු මේ ඇන්දවිල්ලට හසුවන අලූත්ම ඉලක්කය වී ඇත්තේ ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට සංවර්ධනයේ නාමයෙන් අත තැබීමය….

ලංකාව අවදානමේ.. රට තුල කොරෝනා ව්‍යාප්තියක්
ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කරන්නීය….

සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි
රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. මේ වන විට ආසාදිතයන් ඉහල…