විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ.  උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.  එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා…

Read More

දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සැගවී සිටියදීය. මේ වන විට ඔහු රහස් පොලිසියට…

Read More

සේවකයන් දෙදෙනකුට කොරෝනා වරායේ පැත්තක් වසා දමයි

කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි. මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත.

Read More

කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගරය පුරා අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. පෙර වෛරස ව්‍යාප්තිය වතාව මෙන් පස් ගුණයක් වේගයෙන් මෙවර වෛරසය පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද ඇය පවසන හඬ පටයක් සමාජ ජාලා…

Read More

ශ‍්‍රී ලංකාව කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් ලෙස නම් කෙරේ..

ශ්‍රී ලංකාව කොරෝනා රෝගී ආසාදිත බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. නමුත් රට පුරාම පුද්ගලික හා රාජ්‍ය ආයතන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යා හැකි යැයි ද ඔහු පවසයි. පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සිටින සේවකයන් සංඛ්‍යාව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් නිර්දේශ කරනු ඇති…

Read More

ITN Lockdown

ස්වාධීන රූපවාහිනි ආයතනය මේ වන විට කිසිවෙකුට ඇතුළුවීමට හා ඉන් පිටවීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. එම රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරා ශිල්පියකු කොරෝනා ආසාදිත බව වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

Read More

සමාජයේ ද්විතීයික පොකුරු රැසක්.. දෙවැනි රැල්ල පාලනය බරපතලයි..

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් ලිපියක් යවා ඇත. එම සම්පුර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ජනාධිපති කාර් යාලය,කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව කොවිඞ් වසංගත තත්වයේ…

Read More

අතේ තියෙන්නෙ 10 කාසි දෙකයි.. දරුවා බිස්කට් ඉල්ලනවා..

කොරෝනා අාරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය. එම නාලිකාවේ ‘දවස’ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ…

Read More

ට්‍රම්ප්ගේ අසනීපය ඇත්තටම හොඳ බවට සැක නිසා වෛද්‍ය සහතිකයක්

ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා කොරෝනා රෝගයට ධනාත්මකවීමෙන් පසු දින 3 ක් තුළ සම්පූර්ණ සුවය ලදැයි ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීම අන්අයගේ සැකයට හේතුවී තිබේ. ලබන මස මුලදී ජනපතිවරණයට දින නියමව තිබියදී මේ දිනවල ජනපතිවරණ උණුසුම නිසා ඔහු සමග සමීපව වැඩ කරන අයට මේ ගැන ප්‍රශ්න පැනනැගී තිබේ.ජනාධිපති ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ,…

Read More

බ්‍රැන්ඩික්ස් සැමියාට කොරෝනා බව දැන දැන සඟවා වැඩට ගිය බිරිය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු තම සැමියාගේ රෝග තත්වය සඟවන ලද බිරිඳක් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක සිය රැකියාවට යාම නිසා ඇය හරහා 17 දෙනෙකුට කොරෝනා වැළඳී සොයාගත් බව යුද හමුදාපතිවරයා පවසා සිටියේය. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කරන ලද බවද ඔහු කීය….

Read More