Headlines

    ආර් සම්බන්දන් දිවියෙන් සමුගනී

    හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්බන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. ආර්.සම්බන්දන් මහතා දෙමළ එක්සත්…

    Read More

    උරුමය මොනරාගලට

    සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද (30) සිදුකළේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිම සින්නක්කර ඉඩම් ඔප්පු…

    Read More

    බස් ගාස්තු වෙනසට කුමක් වෙයිද ?

    හෙට (01) සිට බස් ගාස්තු සියයට 5කින් අඩුවන බවට ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය ද සලකා බලා බස් ගාස්තු සංශෝධනය කිරීමට ගමනාගමන කොමිසම සැලසුම් කරමින් සිටින බවයි.  මේ අතර ජාතික…

    Read More

    මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා පානය කළ ධීවරයින් තිදෙනෙක් මරුට

    මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබේ. තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් ය. ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින්…

    Read More

    ජනපතිගේ සැලසුම මේකයි – අනුර දිසානායක

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තම ආණ්ඩුවක් යටතේ කිසිදු අතගැසීමක් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ  ජතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) කොළඹදී එම වැඩසටහන පැවැත්වුණි. “අගවිනිසුරු විශ්‍රාම යන තෙක්…

    Read More

    සංචාරකයන් ලක්ෂ 10 පනී

    2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10  සීමාව ඉක්මවා ගොස් තිබේ. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය. ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි. ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ…

    Read More

    ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය…

    Read More

    හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

    Read More

    සූර්ය බල විදුලි උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි

    මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින්…

    Read More