ColomboBuzz
වාර්ෂික ස්ථාන මාරු ක්රියාවලිය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
ජනාධිපතිවරණ ක්රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්රියාවලිය ක්රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව ඒකබද්ධ සේවා චක්රලේඛ මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (29) දිනයේ…
ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අරාබි මුහුදු ප්රදේශවල ක්රියාකරන බහුදින ධීවර සහ නාවික ප්රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ලෙසය. මේ අතර…
පාසල් 1250ක් ජාලගත කෙරේ
ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්යාපන අමාත්යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත් මහතා පැවසී ය. ඒ සඳහා චීන රජයෙන් ඩොලර් මිලියන 20ක ප්රදානයක් ලැබෙන බවත් අමාත්යවරයා මෙහි දී සඳහන් කළේ ය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා…
ප්රියන්ත කොළඹගේ සහ මම….!!!
“මන්දාරා”ප්රියන්ත කොළඹගේ සහ මම….!!!මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා, මගේ මතකය නිවැරදි නම් 2006දි විතර දවසක මට ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්. මම ඒ වෙලාවෙ හිටියෙ කොළඹ ශාන්ත පීතර විදුහලේ ප්රාථමික අංශයට ඇතුළු වෙන තැන පඩිපෙල නගිමින්.“වජිර… මට ඔයාව හම්බ වෙන්න ඕනැ… මම කතා කරන්නේ ප්රියන්ත කොළඹගේ කියල කෙනෙක්…” ඇමතුමේ සාරාංශය එයයි…! ඒ වෙනකොට මම ප්රියන්තව දැනගෙන හිටියා….
හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ,වැලිවිටියේ ශ්රී ධම්මරතන නාහිමිපාණන් වහන්සේ
…අදුරාතීතයෙහි විසූ බෞද්ධාචාර්යයන් අතුරෙන් අතිශයෙන් ප්රකට කීර්තියක් ඇතිව සිටියේ මුන්වහන්සේ ය. ලක්දිව ප්රධාන බෞද්ධ විද්යාස්ථානය බවට පත් වූ විද්යොදය මහාවිද්යාලය පිහිටෙව් මුන්වහන්සේ එය පිහිටෙව් තැන් පටන් ජීවිතාවසානය දක්වා එහි වසමින් විද්යාදානය කළහ. අගනුවර පිහිටි අග්රබෞද්ධවිද්යාලයේ ආධිපත්යය ඉසිළීමත්, පිටකත්රයෙහි නොපැකිළෙන බුද්ධි ප්රභාවයත්, ශාස්ත්රාන්තරයන්හි හා භාෂාන්තරයන්හි දක්ෂව විසීමත් මුන්වහන්සේගේ කීර්තිය මහත් සේ පැතිරයාමට හේතු වූහ. වර්තමානයෙහි ලක්දිව…
ශ්රී ලංකාවේ පෞරාණික ස්ථාන
1866 වසරේ සිට 1872 වසර දක්වා ශ්රී ලංකාවේ පෞරාණික ස්ථාන රාශියක් ඡායාරූප ගතකල ජෝශප් ලෝටන් නම් වූ බ්රිතාන්යය ජාතික ඡායාරූප ශිල්පියා විසින් 1871වසරේ දී ලබාගත් අනුරාධපුර රාජධානියේ පෞරාණික සිද්ධස්ථාන කීපයක්…
රනිල් – බැසිල් යළිත් සාකච්ඡාවක්
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් (26) ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැම්පත් කළේය. කෙසේවෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්නේදැයි…
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ මහතා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ප්රවාහන හා මහාමාර්ග අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව අතළුවගේ මහතා සඳහන් කළේය. මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම්…
රනිල්ට සහාය දෙමින් එක්වූ පිරිස මෙන්න
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්යවරුන් වන ටිරාන් අලස්, ප්රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්ය අමාත්යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ. ගාල්ල ප්රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි. මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන, හිටපු…
ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්රණ කටයුතු අවසන්
ජනාධිපතිවරණයට අදාළව මූළික මුද්රණ කටයුතු රජයේ මුද්රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්රණ කටයුතු රජයේ මුද්රණාලය විසින් අවසන් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මුද්රණාලය විසින් ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව…