ColomboBuzz
විස්සෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා තුරු සටන් කරනවා
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු පැවසූහ. උන්වහන්සේලා එසේ පැවසුවේ ඊයේ (21 දා) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හ`ඩට ඇහුම්කන් නොදී කටයුතු කරනවා…
වාසු-විමල්-උදය හදිසි මාධ්‍ය හමුවක් කැදවති…
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ඇති ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමේ වගන්තියට විරෝධය දක්වන පක්ෂවල නායකයන් විසින් මාධ්‍ය හමුව කැඳවා තිබේ. හෙට පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සදහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කිහිප…
ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස දැන් කල යුතු දේ GMOA කියයි
අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවයි. ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් එය බරපතළ…
කුලියාපිටිය පුද්ගලයෙකු මියයයි
නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80හැවිරිදි පුද්ගලයෙකිි. අදාළ මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා…
ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..
නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා…
මාකදුරේ මධුෂ්ට නාකොටින් රංගජීවගෙන් පණිවුඩයක්..
ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද‍්‍රව්‍ය කරුවකු වන මාකදුරේ මදුෂ් වෙඩි පහරකින් මිය යාමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් කර තිබේ. එම සටහන මෙසේය. මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න ,උඹෙ ලේ ගද මගේ නාසය තවම…
මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට…
මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී මරණයට පත් ව තිබේ. සගවා තිබූ මත්ද‍්‍රව්‍ය සහ ආයුද පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට ඔහු විසින් වෙඩි තබා තැබූ බවත් ඉන් පසුව පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි. වෙඩි…
වෙඩින් දා උදේ මොරටුමුල්ල මනාලිට කොරෝනා
මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමෙන් පසු ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා විය.මෙම තරුණිය ඊයේ දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අතර මංගල දිනයේ පාන්දර කොරෝනා ආසාදනය දැනගෙන තිබේ. ඇගේ සමීපතමයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය…
බ‍්‍රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා..
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර ඇති වූ ආකාරය ගැන යම් යම් තොරතුරු හෙළිවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. නමුක් ඒවා ස්ථිර ලෙස ම තහවුරු කරගන්නා තුරු ප්‍රසිද්ධි කිරීමේ හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය. ඒ වන විට සමාජයේ වෛරසය නොතිබූ බවත් අනිවාර්යෙන් මෙම වෛරසය විදේශයකින් පැමිණ විකක් විය යුතු…
දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..
සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සැගවී සිටියදීය. මේ වන විට ඔහු රහස් පොලිසියට…