
ColomboBuzz

මාකදුරේ මධුෂ්ට නාකොටින් රංගජීවගෙන් පණිවුඩයක්..
ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය කරුවකු වන මාකදුරේ මදුෂ් වෙඩි පහරකින් මිය යාමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් කර තිබේ. එම සටහන මෙසේය. මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න ,උඹෙ ලේ ගද මගේ නාසය තවම…

මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට…
මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවේදී මරණයට පත් ව තිබේ. සගවා තිබූ මත්ද්‍රව්‍ය සහ ආයුද පෙන්වීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට ඔහු විසින් වෙඩි තබා තැබූ බවත් ඉන් පසුව පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි. වෙඩි…

වෙඩින් දා උදේ මොරටුමුල්ල මනාලිට කොරෝනා
මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමෙන් පසු ඇයත් සමග විවාහ උත්සවයකට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා විය.මෙම තරුණිය ඊයේ දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අතර මංගල දිනයේ පාන්දර කොරෝනා ආසාදනය දැනගෙන තිබේ. ඇගේ සමීපතමයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය…

බ්රැන්ඩික්ස්ට කොරෝනා පැමිණී හැටි සොයාගත්තා..
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොරෝනා පොකුර ඇති වූ ආකාරය ගැන යම් යම් තොරතුරු හෙළිවී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. නමුක් ඒවා ස්ථිර ලෙස ම තහවුරු කරගන්නා තුරු ප්‍රසිද්ධි කිරීමේ හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය. ඒ වන විට සමාජයේ වෛරසය නොතිබූ බවත් අනිවාර්යෙන් මෙම වෛරසය විදේශයකින් පැමිණ විකක් විය යුතු…

දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සැගවී සිටියදීය. මේ වන විට ඔහු රහස් පොලිසියට…

බ්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්රමිකතාවයන්
බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක්‍රියාවලියේදී බරපතළ අක්රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එම සමාගමේ ප්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බව ද ඔහු කියා සිටියේය. එමෙන්ම බ්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බව ඔහු කියා සිටියේය. තමන්…

සේවකයන් දෙදෙනකුට කොරෝනා වරායේ පැත්තක් වසා දමයි
කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි. මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රදේශයට ඇතුළු වීමට ඉන් පිටවීම අත්හිටුවා ඇත.

හරියට පාලනය වුනේ නැහැ දැන් වසංගතයේ 4 වැනි අවධියට
කොවිඞ් දෙවැනි රැල්ල පාලනය කිරීමට අදාළව දක්නට ලැබෙන බරපතළ තත්ත්වයන් පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්. කැදවුම්කරු, ගුණදාස අමරසේකර, ජනපතිවරයාට ලිපියක් ලියා ඇත. එහිදී මෙවර රැල්ල පාලනය කිරීමට අසමත්වූ බවට චෝදනා කර ඇති අතර වසංගතයේ 4 වැනි අවධියට ලඟා වෙමින් තිබේද යන ගැටලුව මතුකර ඇත. එම ලිපිය පහත පරිදිය… කොවිඞ් වසංගත තත්වයේ දෙවැනි රැල්ල ආරම්භ වීම…

ආණ්ඩු හිතවාදී ප්‍රකට හිමිවරුන් 07ක් ජනපතිට තීරණාත්මක ලිපියක් යවති..
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප්‍රකට භික්ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. අදාල සම්පුර්ණ ලිපිය මෙසේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ජනාධිපති ලේකමි කාර්යාලය,කොළඹ.2020-10-15 අතිගරු ජනාධිපතිතුමනි, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ…

රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්ෂාව යටතේ
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු…