Headlines

    මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී වියදම් විස්තර ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු…

    Read More

    නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුනි. එය නම්කර ඇත්තේ ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි. ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පැවසුවේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට…

    Read More

    සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන්ට පිළිගන්වයි

    සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය. සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිතය.

    Read More

    රණවිරුවන් රැකගන්න ජාතික සංවිධාන 65ක් දිලිත් සමග ගිවිසුමකට

    සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් අද (29) අත්සන් තැබීය.  ඒ, සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.  විරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත්…

    Read More

    ජනපති සත්කෝරලයේ මහා සංඝ සමුළුව අමතයි

    දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ අතරමඟ නැවතුණහොත් රට අර්බුදයට යන බවත්, මෙවර ජනාධිපතිවරණය තීන්දු කරන්නේ තම අනාගතය නොව රටේ අනාගතය බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගල පැවති සත්කෝරල මහා සංඝ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. “ජනාධිපති ධුරය භාරගනිද්දිත් සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තා. එතනින් තමයි වැඩ ආරම්භ කළේ. වෙන කවුරුත් භාරගන්න බැහැ කියපු වෙලාවක මම…

    Read More

    පාතාලය මඩින්න සැරසෙන අනුර

    මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජනබලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (27) දින පස්වරුවේ මීගමුවේදී පැවැත්වූයේ එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි දි ජාතික ජනබලවේගය ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, …

    Read More

    අම්පාර සුරපුරයක් කරනවා – සජිත්

    සිය රජයක් යටතේ අම්පාර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුර පුරයක් බවට පත්කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අඩ්ඩාලච්චේනෙයි හිදී පැවති ජනාධිපතිවරණ ජන රැලියකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ…

    Read More

    ජනතාව නොපෙළා ආර්ථිකය හදනවා -නාමල්

    රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන…

    Read More

    වංචා දූෂණ අවම කරන හැටි නාමල් පෙන්වයි

    පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව ලබාදෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග එක්වී සංවිධාන කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා, “සියල්ල තාක්ෂණයට සම්බන්ධ කිරීමෙන් සහ…

    Read More

    ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

    “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදක්වනු ලැබීය. ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අද පැවති උත්සවයකදීය.  ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි. අනතුරුව උත්සව සභාවට පැමිණි…

    Read More