Politics
විමල් නිදොස්කොට නිදහස්
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන…
බැසිල් මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි..
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන් බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය. අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම්…
කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ – චීන ජනපති..
බාහිර කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ නොතබන බවත් එවැනි උත්සාහ දරන්නන්ට චීන ජනතාවගේ යකඩ මහා ප්‍රාකාරය හමුවේ හිස කුඩු කර ගැනීමට සහ ලේ වගුරුවන්නට සිදුවනු ඇති බවටත් චීන ජනාධිපතිවරයා ඊයේ (01) අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළ ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින්ය. විදෙස් මාධ්‍ය…
කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..
කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…
ජනපති අද ජාතිය අමතයි..
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. එහි දී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවිව විකාශය…
රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණෘයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණු අතර පසුව පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා…
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති..
මෙරට නව අමෙරිකානු තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේය. ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් පසුගිය 15 වැනි දා මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ. එහි දී Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර…
සූර්ය බලශක්ති උත්පාදනට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ණයක්..
මෙරට ර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට ඉන්දියාව සමග අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය සම්මුති ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම ව්‍යපෘතිය මඟින් රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලැස්මය. මෙම ගිවිසුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන…
ජී – 7 නායකයින් චීනයට එරෙහිව සන්ධානගත වෙයි..
චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව ප්‍රකාශ කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සංවර්ධනය වෙමින් පවතින රටවල…
කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද (07) ආරම්භ විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේ එහි සමාරම්භක උත්සවය පැවැත් වුණි. ඉදිකිරීමට සැලසුම් කර ඇති නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විත අතර කිලෝමීටර් 16.4 කින් දිගකින්…