Headlines

    තව තවත් අවප්‍රමණ වන රුපියල..

    රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී. තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි…

    Read More

    අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ..

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද ඊයේ (13) නිකුත් කර ඇත. රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්‍යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය…

    Read More

    අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය..

    සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය , මනා සෞඛ්‍ය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියායි. ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය, “නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායකි. පසුගිය වසරේ අවුරුදු…

    Read More

    සමෘද්ධි සහ අඩු ආදායම්ලාභීන්ට රු. 5000ක දීමනාවක් – දීමනාව ලබන 12 ,13 දිනවල සමෘද්ධි බැංකු මගින්..

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූලය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…

    Read More

    අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ සංවිධාන 11ක් තහනම්..

    න්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, 1 – එක්සත් තව්හිද් ජමාත් – UTJ2 – සිලෝන් තව්හිද් ජමාත් – CTJ3 – ශ්‍රී ලංකා තව්හිද් ජමාත් – SLTJ4 – සමස්ත ලංකා තව්හිද් ජමාත් – ACTJ5 – ජයමිතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා – JASM6 – දාරුල්…

    Read More

    රන්ජන් රාමනායකට මන්ත්‍රී අසුන අහිමි වෙයි – රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට ?..

    රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. ඒ අනුව  මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහි දී පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය…

    Read More

    ෆාම් ඔයිල් ආනයනය තහනම්..

    මෙරටට ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (05) දිනයේ දී ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත්තේ, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙසය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම…

    Read More

    රුපියල තව තවත් බාල්දුවේ..

    ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි. තව ද එහි ගැනුම් මිල…

    Read More

    සිංහරාජයේ හදන්න යන වැව් දෙකක් පිළිබඳ ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්..

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර තම රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් සිදු කරන බවයි. පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන…

    Read More

    දෙදින රාජ්‍යත්‍රාන්ත්‍රික නිල සංචාරයක් සඳහා අගමැති බංග්ලාදේශයට..

    බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි. ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත. අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර  එරට අග්‍රාමාත්‍ය…

    Read More