
විශ්‍රාම ගැනීම ගැන තීරණයක් නෑ -චමරි
තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේද? නැත්ද? යන්න සම්බන්ධයෙන් කතා කිරීමට මෙය සුදුසු අවස්ථාව නොවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය. එසේම ඒ සම්බන්ධයෙන් තමා තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ඇය කීවාය. “සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම ඒ ගැන තවම තීරණය කර නැහැ…” ඇය පවසන්නේ එළඹෙන 20යි 20 කාන්තා ක්‍රිකට්…