
ජීවිත 7ක් අහිමිවූ ෆොක්ස් හිල් ඛේදවාචකයේ වගකීම කාගේ ද ?
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2024 තරගාවලිය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය හා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය එක්වයි. සංවිධායකයන් තරගාවලියට පෙර පැවසුවේ නරඔන්නන් සහ රියදුරන් ඇතුළු පාර්ශ්වවල ආරක්ෂාව සහතික කර ඇති බවය. කෙසේවෙතත් මෙවන් මාරක අනතුරක් සිදුවූයේ නිසි ආරක්ෂක විධිවිධාන අනුගමනය නොකිරීම නිසා බවට මේ වන විට ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වී…