
ශ්‍රී ලංකා සංචාරය කමින්ස්ට අහිමි වෙයි
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔවුන්ගේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බව වාර්තා වේ. ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් බව සඳහන්. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු…