
පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබේ. ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි. ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වුණි. ඊයේ පිරිමි සහ කාන්තා මීටර් 100 සහාය දිවීම ඉසව්වල අවසන් තරග පැවති අතර එහි පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය…