
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දෙරට අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2,4 සහ 7 වන දා යන දිනවලදී කොළඹ…