
ත්‍රීරෝද රථවලට රථවාහන නියෝජ්‍ය පොලිස්පතිගෙන් දැනුම්දීමක්
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම හා අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති කාණ්ඩ යටතේ පමණක් අවශ්‍යතාවය මත අවසර ලබාදී ඇතැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි. “යම් ත්‍රිරෝද රථයක වෙනසක් කළොත් අනිවාර්යෙන්ම මුල් අකෘතිය සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවී, වාහනයේ පොතේ ඒ පිළිබඳව ඇතුළත් කළ…