
ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර, කුරෑණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත යන…