
Tiktok තහනමට එරෙහිව අමෙරිකාව සමග සටනක්
චීන බයිට්ඩාන්ස් සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු යෙදවුම ‘ටික්ටොක්’ අමෙරිකානු මෙහෙයුම් විකුණා දමන ලෙසත්, මාස 06ක් ඇතුළත එය සිදුනොකළ හොත් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන බවටත් කොංග්‍රස් මණ්ඩලය සම්මත කරගත් නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ඉදිරිපත් කළ පෙත්සම අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයේදී විභාග කිරීම දැන් ආරම්භ වී තිබේ. පෙරේදා (15) එම අධිකරණ විභාගයේ පළමු දිනයේදී චීන බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ…