
ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර ප්‍රහාර එල්ලකර ඇති බවයි. එරට අභ්‍යන්තර ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබේ. Isfahan කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහිත ප්‍රදේශයකි. මේ අතර ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ඩ්‍රෝන තුනක් ඔවුන් විසින් විනාශ කළ බවයි….