
දිවුලපතන ගම්මානයේ අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට
සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කරන අම්පාර දිස්ත්‍රික්කයේ “දිවුලපතන ” ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්…