
පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි අවසන් සතියේ පාර්ලිමේන්තු ඇවිත්..
පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයටය මාළු මිලට ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයයට ගොස් ඇති බවයි. ඔහුට එහිදී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඔහුගේ ආශ්‍රිතයින් 7 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ඇත. කෙසේ වෙතත් මෙම නිලධාරියා පාර්ලිමේන්තු…