Headlines

    ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධයට අනුමැතිය ඉල්ලා නෑ

    කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි.

    ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි.

    අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන් වාර්තාව එළැඹෙන 18 වැනිදා වන විට ලබා දීමට නියමිතව ඇත.

    එකී ඖෂධය ආහාර අතිරේ්කයක් ලෙස ලබා දීමට දැනටමත් සාකච්චා මට්ටමේ පවතී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *