දුම්රිය නඩත්තුවත් රජයට හිසරදයක් වෙයි
දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගට ම පාඩු ලබන තත්ත්වයකට පත් ව ඇති බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය. “අපි පහුගිය දවස්වල දරුවන්ට පාසලට යන්න, රෝහලට…