ලෙබනන ආර්ථිකයේ දැවැන්ත බිඳ වැටීමක්..
ලෙබනනය දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක්වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට තුළ පවතින ඩොලර් හිඟය හමුවේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාස 18ක කාලයක් තිස්සේ ලෙබනන තුළ පැවැති විනිමය හිඟය හේතුවෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා, වෙළඳසැල් ඇතුළු ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් රැසක් ඇණහිට ඇති බවයි. එරට බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි ව ඇති බව සඳහන්ය. ඒ හේතුවෙන්…