ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වෙයි..
ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි. නප්‍රිය නළු දිලීප් කුමාර් මියයන විට වයස අවුරුදු 98 කි. ඔහු 1921 දී පකිස්ථානයේ ටෙෂාවෝර්හිදී උපත ලද අතර ඔහුගේ මුල් නම මොහොමඩ් යූසුප් ඛාන් ය….