ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ?..
මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිමට, මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් පමණක් අවසර ලබා දිමේ හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කළේ, වයින් ස්ටෝස් නැමැති ස්ථානවලින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවටඉදිරිපත් කළ විවිධ ඉල්ලිම් සැළකිල්ලට…