පාස්කු සතිය තුළ රටේ ආරක්ෂාව තර කරයි..
හෙට දිනට (04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ සහ ශුද්ධ වූ සතිය තුළ රට තුළ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත්කර ඇති අතර එම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන…