රුපියල තව තවත් බාල්දුවේ..
ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි. තව ද එහි ගැනුම් මිල…