ගාල්ල ආශ්‍රිත මුහුදේ බස් රථ ගිල්වයි.
ගාල්ල ආශ්‍රිත මුහුදු සීමාව තුළ කෘත්‍රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්‍ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් ඊයේ (27) දිනයේ දී භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ 4ක බඳ ගාලු ධීවර වරායේ සිට නාවික සැතපුම් 4ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිල්වීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී. මෙමගින් ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම සහ මා දැල්වලට මත්ස්‍ය පැටවුන්…