මිනිසුන් සෑදෙන තවත් වෛරසයක් පිළිබඳ රුසියාව විසින් අනාවරණය කරයි .
කුරුළු උණ රෝගයක් වන H5N8 කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු අවස්ථාව රුසියාව විසින් වාර්තා කර තිබේ. ඒ අනුව H5N8 වෛරසය කුකුළු මස් වලින් මිනිසුන්ට සම්ප්‍රේෂණය බව පළමුවරට රුසියාව විසින් වාර්තා කර තිබේ. ගිය වසරේ දෙසැම්බරයේ රුසියාවේ දකුණු දිග කුකුළු කම්හලක සේවකයින් 7 දෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බව රුසියාව විසින් තහවුරු කර…