Headlines

    දවසේ කොරෝනා වාර්තාව (2021-jan-25) – ඊයේ ආසාදිතයින් 843 යි මරණ 03 යි

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 883 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 841 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම ගැන කණගාටුයි – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්

    දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසුවේ දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම පිළිබඳව දැඩි දුකක් ඇති බවයි. දෙවන ටෙස්ට් තරගය ජයග්‍රාහී ස්ථානයකින් ඉවතට යාමට ඉඩ හැර ඇති බවත් ඔවුන් වඩාත් නිවැරදිය ලෙස ඉගෙනීමට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරේය. “එය…

    Read More

    ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – ඊයේ ආසාදිතයින් 249 යි මරණ 02 යි..

    අද දින (29) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 249 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 237 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    අද හවසට පළාත් කිහිපයකට මි. මී 100 ඉක්මවූ වැසි

    අද (10) සවස 2න් පසුව දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී තැනින් තැන…

    Read More

    මහනුවර ගලගෙදර පැත්තක් LockDown..

    මහනුවර ගලගෙදර දෙහිදෙනිය පොලිස් බල ප්‍රදේශයේ කොටසකට සංචාරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. අදාල ආසාදිතයා කටුපොත ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන ආයතනයක සේවකයෙකි. ඔහුගේ ආශ‍්‍රීතයන් 58 දෙනෙකු ස්වයං නිරෝදානයට ලක්කර ඇත. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    Read More

    වාහන ගෙන්වීම ගැන සංචාරක අමාත්‍යාංශයට චෝදනාවක්

    සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් රජයේ අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටුනොවන බවය. “සියලුදෙනාම දන්නවා මේ වාහන ආනයනය 2020 මාර්තු 20 වෙනිද ඉදන් නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකම් අවුරුදු…

    Read More

    දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණි….

    Read More

    රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

    Read More

    අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන් ය.  එසේම, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී…

    Read More

    මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් යැවීමට සූදානම්

    භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවය. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “මියන්මාරයට අවශ්‍ය…

    Read More