Headlines

    සංචාරකයන් ලක්ෂ 10 පනී

    2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10  සීමාව ඉක්මවා ගොස් තිබේ. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව වාර්තා විය. ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණි. ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ…

    Read More

    රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි

    මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීම ශ්‍රීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය…

    Read More

    අවුරුදු සහන මල්ලේ බඩු ලැයිස්තුව..

    සතොස අලෙවිසල් හරහා අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම දීප ව්‍යප්තව අද (01) සිට සිදු කෙරේ. ඒ අනුව පහත භාණ්ඩ එම ලයිස්තුව සඳහා ඇතුලත් කර ඇත. පරිප්පු 1Kgතේ කොළ 100 gසෝයාමීට් පැකට් 1යිසුදු කැකුළු 1Kgරතු කැකුළු 1Kgලුණු පැකට් 1යි1Kgපාන් පිටි 1Kgහාල්මැස්සො 250 gකෑලි මිරිස් 100 gනාඩු සහල් කිලෝ 1Kgසුදු සීනි කිලෝ…

    Read More

    එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ  ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (9) පැවති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික…

    Read More

    යුද සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයේ තබාගැනීම ගැන විශේෂ නිවේදනයක්

    යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව පැතිර යන විවිධ අර්ථකථන සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. සම්පූර්ණ නිවේදනය පහතින්. – උපුටාගැනීම –මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා…

    Read More

    2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම මාර්තු 27 සිට – ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ..

    2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මාර්තු මස 27 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. ඒ අනුව උත්තර පත්‍ර ඇගයීමයේ පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇති අතර දෙවන අදියරයේ…

    Read More

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළු කිරීම ගැන නිවේදනයක්

    ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් හෙට (02) දිනෙන් පසු බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට හෙට දිනෙන් පසු යොමු කිරිමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. ජාතික පාසල්වලට 2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කිරිමට මීට…

    Read More

    මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන දැනුම්දීමක්

    ඊශ්‍රායල අර්බුදයත් සමග මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.

    Read More

    රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්

    රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද…

    Read More

    හිටපු CCD අධ්‍යක්ෂ නෙවිල් ට ඇප

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ඇප නියම ව තිබේ. අද (30) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයයේදී මීට අදාළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩි. කේ. බරණලියනගේ මහතා විසින් මෙම ඇප නියම කර තිබේ. රුපියල් පනස්දහසක ඇප මුදලක් සහ ලක්ෂ පනහ බැගින්…

    Read More