වාහන ආනයනය ගැන කැබිනට් තීන්දුව ඇමති නලින්ද හෙළිකරයි
ඉදිරියේදී යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදීමට කටයුතු කරන බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (09) පැවති දෙරණ 360 දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්යවරයා ඒ බව සඳහන් කළේය. “අන්තිම කැබිනට් මාධ්ය හමුව කලින් මාධ්ය හමුවට අපේ මුදල් නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා සහභාගී වෙලා හිටියා. ඔහු එතනදී වාහන ආනයන සම්බන්ධයෙන් අපේ…